තෙප්පම
- යුගය
- Historical
- දිනය/කාලවකවානුව
- 2025-10-27
- භාවිත කළ අමුද්රව්ය
- Wooden
- මානයන් (ප්රමාණය)
- L-392cm, W-89cm, H-29cm
- ලේඛන අංකය
- MAMG/2009/W/05
සම්පූර්ණ විස්තරය
තෙප්පම වූ කලී කලපුවල මෙන්ම මුහුදේ ද මසුන් ඇල්ලීමට යොදා ගන්නා කුඩා යාත්රා විශේෂයකි. මෙය බොහෝවිට තනි පුද්ගලයෙකු විසින් හසුරුවයි. සැහැල්ලු දැවයෙන් තැනූ දැව කඳන් හතරක් එක්කොට මෙවැනි යාත්රාවක් තනනු ලැබේ.