ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

තෙප්පම

Maritime Archaeology Museum Maritime History Historical
යුගය
Historical
දිනය/කාලවකවානුව
2025-10-27
භාවිත කළ අමුද්‍රව්‍ය
Wooden
මානයන් (ප්‍රමාණය)
L-392cm, W-89cm, H-29cm
ලේඛන අංකය
MAMG/2009/W/05

සම්පූර්ණ විස්තරය

තෙප්පම වූ කලී කලපුවල මෙන්ම මුහුදේ ද මසුන් ඇල්ලීමට යොදා ගන්නා කුඩා යාත්‍රා විශේෂයකි. මෙය බොහෝවිට තනි පුද්ගලයෙකු විසින් හසුරුවයි. සැහැල්ලු දැවයෙන් තැනූ දැව කඳන් හතරක් එක්කොට මෙවැනි යාත්‍රාවක් තනනු ලැබේ.