ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

ගඩොල් කුට්ටිය

Maritime Archaeology Museum Maritime History Colonial
යුගය
Colonial
දිනය/කාලවකවානුව
2025-10-17
භාවිත කළ අමුද්‍රව්‍ය
Clay
මානයන් (ප්‍රමාණය)
L-28.8cm, W-20.6cm, H-9cm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Avondstar shipwreck
ලේඛන අංකය
MMG/2009/B/22

සම්පූර්ණ විස්තරය

ගඩොල් කුට්ටිය මෙම ගඩොල් ගොඩනැගිලි තැනීමට භාවිතා කරන ලද්දකි. මෙය සොයා ගන්නා ලද්දේ Avondster වලිනි. එහි නැවට හෝ නැවෙහි මුළුතැන්ගෙයට අයත්ව තිබූ බවට සාධක හමුවේ. මෙහි ලා පැහැති වර්ණයට හේතුව වන්නේ මෙහි අමුද්‍රව්‍ය ලෙස ගත් වැලි අයත් ගඟ ආශ්‍රිත පසෙහි වූ හුණු සහිත සංයුතියයි. එමෙන්ම මෙහි නිජබිම නෙදර්ලන්තය ලෙස ද සැලකේ.