ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

මාතාවන් බඳුන (විශාල)

දිනය/කාලවකවානුව
2026-07-22
භාවිත කළ අමුද්‍රව්‍ය
Clay
මානයන් (ප්‍රමාණය)
H - 23cm, Rim - 9.6cm, Circum - 73cm, Th - 0.8cm
ලේඛන අංකය
MAMG/2009/C/01

සම්පූර්ණ විස්තරය

මෙම සලාංග මැටි බඳුන් වර්ගය මාතවන් නමින් හැඳින්වෙයි. මාර්තබන් යනු මියන්මාර වෙරළ තීරයේ අපනයන වරායකි. එම වරාය ආශ්‍රිත නගරයේ නිෂ්පාදනය කල හෙයින් මෙම ගබඩා බඳුන් හැඳින්වීමට මාර්තබන් යන නම යොදා ගෙන තිබේ. මෙම බඳුන ක්‍රිස්තු වර්ෂයෙන් 1659 දී ගාලු වරායේ ගිලී ගිය ඇවොන්ඩ්සර් නම් ඕලන්ද නැවේ