Nautical Vessel (Small)
- දිනය/කාලවකවානුව
- 2026-06-30
- භාවිත කළ අමුද්රව්ය
- Blackware
- මානයන් (ප්රමාණය)
- H-4.5cm Di - 15cm Th - 2.6cm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Godawaya Shipwreck
- ලේඛන අංකය
- MAMG/2009/C/49
සම්පූර්ණ විස්තරය
මෙම බඳුනේ දැක්වෙන නෞතල ස්වරූපය පුරාණ ආසියාවේ මැටි බඳුන්වලට පොදු වූ ආකෘතියකි. මේ පිළිබඳ දකුණු ආසියාවේ පැරණිතම සාධක ඉන්දියාවේ කැල්කොලිතික යුගයට අයත්ය.මෙම මැටි බඳුන සොයාගන්නා ලද්දේ අම්බලන්තොට ගොඩවායේ පැරණි වරායට නුදුරු ස්ථානයක ක්රිස්තු පූර්ව දෙවන සියවසේදී පමණ මුහුදුබත් වූ පැරණි නෞකාවකිනි.