ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

හක් බෙල්ලන් (විශාල)

Maritime Archaeology Museum Maritime History Colonial
යුගය
Colonial
දිනය/කාලවකවානුව
2025-10-17
මානයන් (ප්‍රමාණය)
L - 18cm , Di - 29cm, Th - 0.1cm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Avondstar shipwreck
ලේඛන අංකය
ATS/05/GHL/48

සම්පූර්ණ විස්තරය

ඇවොන්ඩ්ස්ර් නැවෙන් සොයා ගන්නා ලද මෙම මොලුස්කා පිට සැකිලි කරදියෙහි ජීවත් වන ''ටර්බිනෙල්ලා පයිරුම් '' නමින් සත්ත්ව විද්‍යාත්මකව හැඳින්වෙන හක් බෙල්ලන් විශේෂයකට අයත්ය. මේ ආකාරයේ පිට සැකිලි ඓතිහාසික යුගයේ ඉන්දීය සාගර වෙළඳාමේ වැදගත් අංගයක්ව තිබිණි. පෙරදිග සම්ප්‍රදායයට අනුව දක්ෂිණාවර්ත හක් බෙල්ලන් සෞභාග්‍යයේ සංකේතයක් ලෙස සැලකේ.