ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

ඇඹරුම් ගල (කුරහන්ගල)

Maritime Archaeology Museum Maritime History Colonial
යුගය
Colonial
දිනය/කාලවකවානුව
2025-10-17
භාවිත කළ අමුද්‍රව්‍ය
Stone
මානයන් (ප්‍රමාණය)
H-14cm, DM-83cm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Avondstar shipwreck
ලේඛන අංකය
MAMG/2009/ST/4

සම්පූර්ණ විස්තරය

ඇඹරුම් ගල මෙය 1998 වර්ෂයේ ඇවොර් පුරාවිද්‍යා පරිශ්‍රයෙන් සොයා ගන්නා ලදී. යමහල් පාෂාණයක් වන බැසෝල්ට් ලාවා (Basalt-Lava) දැව සහ ලෝහ භාවිතා කර කොටස් දෙකකින් නිමවා ඇති මෙන්ම එකී දැව සහ ලෝහ කොටස් විනාශ වූ ඇත.