ඉටිපන්දම් රදවනය
- යුගය
- Colonial
- දිනය/කාලවකවානුව
- 2025-10-17
- භාවිත කළ අමුද්රව්ය
- Brass
- මානයන් (ප්රමාණය)
- L-9.5cm, DM-9.5cm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Avondstar shipwreck
- ලේඛන අංකය
- MAMG/2009/M/05, MAMG/2009/M/16
සම්පූර්ණ විස්තරය
ඉටිපන්දම් රදවනය ( පහල කොටස)
මෙය ඇවොන්ඩ්ස්ස්ටර් නැවෙන් සොයා ගන්නා ලද ඉටි පන්දම් රඳවනයකි. පිත්තල වලින් නිමවා ඇති මෙහි ඉටිපන්දම රැඳවීමට භාවිත කරන ආධාරකය සහ උණු වී වැටෙන ඉටි එකතුවන තැටිය ඇතුලත්ය. පෘතුගාලයේ නිපදවන්නට ඇතැයි සැලකෙන මෙම උපකරණයට සමාන ඉටිපන්දම් රඳවනයක් නෙදර්ලන්තයේ 'වර්ගියුල් ඩ්රෙක්" නම් ස්ථානයෙන් සොයා ගෙන තිබේ.
ඉටිපන්දම් රදවනය ( ඉහල කොටස)