තරාදි පඩි
- යුගය
- Colonial
- දිනය/කාලවකවානුව
- 2025-10-17
- භාවිත කළ අමුද්රව්ය
- Leads
- මානයන් (ප්රමාණය)
- 1 - H-3.2cm, THK-3.2cm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Avondstar shipwreck
- ලේඛන අංකය
- MMG/2009/M/45 , MMG/2009/M21
සම්පූර්ණ විස්තරය
තරාදි පඬි ඇවොර් නෞකාවෙහි කරන ලද කැණීම්වල දී විවිධ ප්රමාණයන්ගෙන් යුත් තරාදි පඩි හමු වී ඇත. මෙහි වූ කුඩා පඩි නැතිවීම වලක්වා ගැනීම සඳහා විශාල තරාදි පඬි තුළට ඒවා දැමීමට හැකිවන පරිදි නිම වී ඇත. කිරුම් මිනුම් ආදී කාර්යයන් සඳහා භාවිතා කරන ලද මෙම තරාදි පඩි ආසියාවේ න මෙන් ම යුරෝපීය රටවල ද දැක ගත හැකිය. නෙදර්ලන්තයේ පුරා බිම් කැණීම්වල දී ද මෙවැනි තරාදි පඩි හමු වී ඇත.