ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

දිගු තඹ මිශ්‍රිත ලෝහ තහඩුව

Maritime Archaeology Museum Maritime History Colonial
යුගය
Colonial
දිනය/කාලවකවානුව
2025-10-17
භාවිත කළ අමුද්‍රව්‍ය
copper alloy
මානයන් (ප්‍රමාණය)
L-50cm, W-9.2cm, H-17cm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Avondstar shipwreck
ලේඛන අංකය
2002/GHL/30

සම්පූර්ණ විස්තරය

ගවේෂණයන් රැසකින් අනතුරුව විනාශයට පත් වූ සහ මුහුදු ශාක හා ගල් පරයන්ගෙන් වැසී පැවතුන ඇවොන්ඩ්ස්ර් නෞකාවෙහි බඳ කොටස සොයා ගන්නා ලදී. මුහුදු පත්ලෙහි ගිලී තිබූ නැවෙහි හෝ එහි මුළුතැන්ගෙට හෝ අයත් මෙම තහඩු කොටස් ආහාර වැනි ද්‍රව්‍ය සතුන්ගෙන් ආරක්ෂා කිරීම උදෙසා "ආවරණ" ලෙස භාවිතා කර ඇත. මේවායේ ඇණ ගැසූ ස්ථාන ඉතා පැහැදිලිව දක්නට ලැබුණ ද එම ඇණ පිළිබඳව කිසිඳු දෘශ්‍යමාන සාධකයක් හමු වී නොමැත.