චීන මැටි බඳුන
- යුගය
- Colonical
- දිනය/කාලවකවානුව
- 2025-10-17
- භාවිත කළ අමුද්රව්ය
- Plaster paris
- මානයන් (ප්රමාණය)
- L-4.5cm, DM-35cm, THK-2.10mm
- ලේඛන අංකය
- MAMG/2009/RE/10
සම්පූර්ණ විස්තරය
මෙම බඳුන චීනයේ සුන්ග් (ක්රි.ව 960 - 1279) අධිරාජ්ය සමයට අයත් වූවකි. දැනට අනුරාධපුර පුරා විද්යා කෞතුකාගාරයෙහි ප්රදර්ශනයට තබා ඇති මෙම බඳුන කයිට්ස් දූපතේ අල්ලයිපිඩ්ඩි වලින් සොයා ගන්නා ලද්දකි.