ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

තඹ මිශ්‍රිත බඳුන්

Maritime Archaeology Museum Maritime History Colonial
යුගය
Colonial
දිනය/කාලවකවානුව
2025-10-15
භාවිත කළ අමුද්‍රව්‍ය
Copper
මානයන් (ප්‍රමාණය)
W-60cm, 14.5cm DM-60 cm, 58cm THI - 1.38cm, 1.21mm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Avondstar shipwreck
ලේඛන අංකය
2007/SL/AMBA/01, 2007/SL/AMBA/02

සම්පූර්ණ විස්තරය

තම මිශ්‍රිත බඳුන් අම්බලන්ගොඩ වරාය කැණීමෙන් අනාවරණය කර ගන්නා ලද මේවායේ අරාබි අක්ෂර සඳහන්ව පැවතීම තුළ අරාබි හඳුනාගත හැකිය. එම අක්ෂරවල ස්වභාවය අනුව වෙළඳ සබඳතාවයන් එම බඳුන් වසර දෙසීයක හෝ තුන්සියක පමණ අතීතයකට ගමන් කරයි. (මෙහි කොටස් පහක් අනාවරණයව පවතී)