ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

අම්බලන්තොට ඵලකය

Maritime Archaeology Museum Trade and Commerce Colonial
යුගය
Colonial
දිනය/කාලවකවානුව
2025-10-13
භාවිත කළ අමුද්‍රව්‍ය
Fiber
ලේඛන අංකය
MAMG/2009/RE/45

සම්පූර්ණ විස්තරය

දැනට අම්බලන්තොට ගිරිහඬු විහාරයේ තැන්පත් කර තිබෙන මෙම කිරිගරුඬ පුවරුවේ අනෝමා ගංතෙරේදී සිය කේශඡේදනය කළ අයුරු දක්වා තිබේ. අර්ධ උන්නත මූර්තියක් වන මෙහි ඉන්දීය ආන්දා ශෛලියේ ලක්ෂණ ප්‍රබලව ඉස්මතුව පෙනේ. ක්‍රිස්තු වර්ෂයෙන් පළමු වන සියවසට අයත් කළ හැකි මෙම පුවරුව නාගාර්ජුන කොණ්ඩ ප්‍රදේශයෙන් ආනයනය කරන ලද්දකි. ඉහළ කලාත්මක ලක්ෂණ පිළිබිඹු කරන මෙම පුවරුව කුමන තැනකින් සොයා ගන්නා ලද්දේ දැයි වාර්තා නොවේ