ආනයනික පබළු
- යුගය
- Historical
- දිනය/කාලවකවානුව
- 2025-10-12
- භාවිත කළ අමුද්රව්ය
- Glass
- ලේඛන අංකය
- MAMG/2009/Beads/3
සම්පූර්ණ විස්තරය
මෙහි ප්රදර්ශනය වන ආනයනික අබළු එකතුවට ඉන් ෆැසිෆික් සම්ප්රදායට අයත් වීදුරු පබළු සහ මධ්යරණී ප්රදේශයෙන් ආනයනය කරන ලද පබළු අයත් වේ. පැසිෆික් යන පදයෙන් හැගවෙන්නේ ඝානාවේ සිට චීනය දක්වාත්, මාලදිවයිනේ සිට බාලි දිවයින දක්වාත්, දකුණු අප්රිකාවේ සිට දකුණු කොරියාව දක්වාත් පැතිරි ගිය ඒක වර්ණ පබළු කර්මාන්තයකි.