ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

හස් එබූ කාසි

Maritime Archaeology Museum Maritime History Colonial
යුගය
Colonial
දිනය/කාලවකවානුව
2025-10-12
භාවිත කළ අමුද්‍රව්‍ය
Metal
කැණීම් කළ/හමු වූ ස්ථානය
Maha Rawana site
ලේඛන අංකය
MAMG/2009/M/29

සම්පූර්ණ විස්තරය

මෙහි දැක්වෙන කාසි ශ්‍රී ලංකාවේ භාවිත වූ පැරණිතම ලෝහ කාසි ලෙස සැළකේ. ඒවා හැදින්වෙන්නේ හස් එබූ කාසි ලෙසයි. මෙම කාසි ඉන්දියාවේ උතුරු දිග ප්‍රදේශයේ ගංගා යමුනා දෙගං මැදි ප්‍රදේශයේ ක්‍රිස්තු පූර්ව 600 දී පමණ නිපදවන ලද ඒවායි. ශ්‍රී ලංකාවේ හස් එබූ කාසි ව්‍යාප්ත වූයේ ඉන්දීය වෙළඳුන් හරහාය. මෙම කාසි මෙරට සංසරණය වුයේ ක්‍රිස්තු පූර්ව තෙවන සියවස හෝ ඒ ආසන්න කාලයකදීය.