ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

බල ඔරුව

Maritime Archaeology Museum Maritime History Historical
යුගය
Historical
දිනය/කාලවකවානුව
2025-10-10
භාවිත කළ අමුද්‍රව්‍ය
Wood
මානයන් (ප්‍රමාණය)
L-930cm, W-70cm, 80cm
ලේඛන අංකය
MAMG/2009/W/04

සම්පූර්ණ විස්තරය

ගැඹුරු මුහුදේ මසුන් ඇලුලීම සඳහා භාවිතා කරන මෙම යාත්‍රාව තැනීම සඳහා වල්දෙල්, දොඹ
වැනි ශක්තිමත් දැව භාවිතා කෙරේ.සාමන්‍යයෙන් බල ඔරුව බහුලව දක්නට තිබෙන්නේ ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයේය.