ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

ගල් නැංගුරම

Maritime Archaeology Museum Maritime History Colonical
යුගය
Colonical
දිනය/කාලවකවානුව
2025-10-10
භාවිත කළ අමුද්‍රව්‍ය
Limestone
මානයන් (ප්‍රමාණය)
L-98cm, W-34cm, H-16.5cm, THK-25cm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Galle Habour
ලේඛන අංකය
MAMG/2009/ST/05

සම්පූර්ණ විස්තරය

මැද හතරැස් සිදුරක් සහිත ගල් නැංගුරමකි. ශෛලමය නැංගුරම් විශේෂයක් වන මෙය සොයාගන්නා ලද්දේ ගාලු වරාය තදාශ්‍රිතයේ සමීක්ෂණයකි. ක්‍රිස්තු වර්ෂයෙන් 13 සියවසට කාල නිර්ණය කර ඇත.