ගල් නැංගුරම
- යුගය
- Colonical
- දිනය/කාලවකවානුව
- 2025-10-10
- භාවිත කළ අමුද්රව්ය
- Lime stone
- මානයන් (ප්රමාණය)
- L-72cm, W-34cm,THK-45cm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Galle Habour
- ලේඛන අංකය
- MAMG/2009/ST/07
සම්පූර්ණ විස්තරය
මැද හතරැස් සිදුරක් සහිත ගල් නැංගුරමකි. ශෛලමය නැංගුරම් විශේෂයක් වන මෙය සොයාගන්නා ලද්දේ ගාලු වරාය තදාශ්රිතයේ සමීක්ෂණයකි. ක්රිස්තු වර්ෂයෙන් 13 සියවසට කාල නිර්ණය කර ඇත.