චීන මැටි බඳුන (විශාල)
- යුගය
- Historical
- දිනය/කාලවකවානුව
- 2025-07-22
- භාවිත කළ අමුද්රව්ය
- porcelain
- මානයන් (ප්රමාණය)
- H-28.8cm, D-75cm, THK-6mm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Godawaya Shipwreck
- ලේඛන අංකය
- MAMG/2009/C/17
සම්පූර්ණ විස්තරය
සුදු පසුබිමෙහි නිල් වර්ණයෙන් මෝස්තර යෙදු මෙම පොසිලේන් බඳුන් විශේෂය ක්වින්ග් අධිරාජ්ය (ක්රි.ව 1644 - 1911) සමයට අයත් වුවකි. ගාල්ල ත්රිකුණාමලය ආදී පැරණි වරාය ආශ්රිත ප්රදේශ වලින් හමුවන මේ ආකාරයේ පොසිලේන් භාණ්ඩ දකුණු ආසියාවේ සංසරණය වූයේ 17 වන සියවසේ ලන්දේසි පෙරදිග ඉන්දීය සමාගමේ වෙළඳ කටයුතු හරහාය. මෙම බඳුන සොයාගත් ස්ථානය වාර්තා වී නැත.
ඓතිහාසික පසුබිම
This porcelain object, painted in blue on a white background, is a product of the Qing Dynasty (1644–1911 CE) — a period marked by mass production and global export of Chinese ceramics, especially the iconic blue-and-white porcelain. This style became one of China’s most famous and widely traded ceramic traditions, admired for its beauty, durability, and craftsmanship.