ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න
ගල් බංකුව — Maritime Archaeology Museum

ගල් බංකුව

Maritime Archaeology Museum Maritime History Historical විශේෂිත
යුගය
Historical
දිනය/කාලවකවානුව
2025-07-22
භාවිත කළ අමුද්‍රව්‍ය
Stone
මානයන් (ප්‍රමාණය)
L-37.8cm, W-16.5cm, H -17cm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Godawaya Shipwreck
වත්මන් පිහිටීම
Galle > Maritime Archaeology Museum > Gallery 01 > Cabinet 13
ලේඛන අංකය
2008/SL/S/Goda/M/2/10

සම්පූර්ණ විස්තරය

මෙම ගල් බංකුව සොයා ගන්නා ලද්දේ අම්බලන්තොට පිහිටි පැරණි ගොඩවාය වරායට නුදුරු මුහුදේ ගිලී ගිය පැරණි නැවකිනි.තිස්සමහාරාමයේ යටාල දාගැබින් සොයාගෙන තිබෙන මේ හා සමාන ගල් බංකුවල ක්‍රි. පූ දෙවන සියවසට අයත් කළ හැකි බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියන ලද කුඩා ලිපියක් දක්නට තිබේ. මෙම ගල් බංකුවේ ද අෂ්ට මංගල ලකුණු වලට අයත් ශ්‍රී වත්ස්‍ය නන්දිපාද යන ලකුණු කොටා තිබේ. මෙවැනි ගල් ගල් බංකු කුමන අවශ්‍යතාවයක් සඳහා භාවිත කරන ලද්දක් දැයි නිශ්චිත නැත.
කලාකරුවා/නිර්මාණකරු පිළිබඳ තොරතුරු ශිලා මාධ්‍යයෙන් කර ඇති මෙම ගල් බංකුවේ මතුපිය පෘෂ්ඨයේ එක් අර්ධයක අෂ්ට මංගල ලකුණු වලට අයත් ශ්‍රී වත්ස්‍ය නන්දිපාද යන ලකුණු කොටා තිබේ.

වීඩියෝව

ත්‍රිමාණ (3D) ආකෘතිය

ශ්‍රව්‍ය මාර්ගෝපදේශය