ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න
ගරා යකා — Ariyapla Mask Museum

ගරා යකා

දිනය/කාලවකවානුව
2026-03-08
ලේඛන අංකය
AMM/011

සම්පූර්ණ විස්තරය

ගරා යකා යක්ෂයින්ගේ ගණයට අයත් වේ. ඔහු විසින් කරන ලද පුණ්‍ය කර්මයන්ගේ හේතුවෙන් ඔහු දේව සංගමයට එකතු විය. එම නිසා ඔහු ඇස් වහ කට වහ දොස දුරු කිරීම සඳහා කැඳවනු ලැබේ.
කෝලම් නැටුමක් අවසානයේදී ගරා යකා එවැනි දෝස දුරු කිරීම සඳහා පැමිණෙයි.