ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න
සුරඹ වල්ලි — Ariyapla Mask Museum

සුරඹ වල්ලි

Ariyapla Mask Museum Kolam (Comedian)
දිනය/කාලවකවානුව
2026-03-08
ලේඛන අංකය
AMM/008

සම්පූර්ණ විස්තරය

"දෙතින් පඳු ගෙන - අහසට දමා අල්ලන
මේ සභ තුළ නටන - සුරම්බ වල්ලිය බලන් සතුසින"
සුරඹ වල්ලි සභාවට පැමිණ මෙවැනි පද්‍යයන් සමඟ ඉදිරිපත් වී, දේවියන් මෙන් විස්මයජනක සියුම් නර්තනයක් සහ වේගවත්, උද්වේගකර නර්තනයක් රඟ දක්වයි.