ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

ලෝහමය උණ්ඩ

Maritime Archaeology Museum Maritime History Colonial
යුගය
Colonial
දිනය/කාලවකවානුව
2025-10-17
භාවිත කළ අමුද්‍රව්‍ය
Metal
මානයන් (ප්‍රමාණය)
H-10.5cm, DM-31.5cm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Avondstar shipwreck
ලේඛන අංකය
MAMG/2009/M/36

සම්පූර්ණ විස්තරය

දහ හත්වන සහ දහ අටවන සියවස්වල ඉන්දීය සාගරයේ යාත්‍රා කළ බොහෝ වෙළඳ නැව් වල කාලතුවක්කු සවි කොට තිබිණි. නැව් වල ගමන් කළ නාවිකයෝ ද ආරක්ෂාව තකා විවිධ ආකාරයේ ගිණි අවි භාවිත කළෝය. ගාලු වරායේ ගිලී ගිය ඇවොන්ඩ්ස්ටර් නැව කැණීමෙන් එවැනි ගිණි අවි සඳහා භාවිත කරන ලද ලෝහමය උණ්ඩ රාශියක් හමු වී තිබේ