ලෝහ උණ්ඩ
- යුගය
- Colonial
- දිනය/කාලවකවානුව
- 2025-10-17
- භාවිත කළ අමුද්රව්ය
- Metal
- මානයන් (ප්රමාණය)
- DM-6cm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Avondstar shipwreck
- ලේඛන අංකය
- MAMG/2009/M/25, MAMG/2009/M/26
සම්පූර්ණ විස්තරය
දහ හත්වන සහ දහ අටවන සියවස්වල ඉන්දීය සාගරයේ යාත්රා කළ බොහෝ වෙළඳ නැව් වල කාලතුවක්කු සවි කොට තිබිණි. නැව් වල ගමන් කළ නාවිකයෝ ද ආරක්ෂාව තකා විවිධ ආකාරයේ ගිණි අවි භාවිත කළෝය. ගාලු වරායේ ගිලී ගිය ඇවොන්ඩ්ස්ටර් නැව කැණීමෙන් එවැනි ගිණි අවි සඳහා භාවිත කරන ලද ලෝහමය උණ්ඩ රාශියක් හමු වී තිබේ