රෝම කාසි
- යුගය
- Colonial
- දිනය/කාලවකවානුව
- 2025-10-12
- භාවිත කළ අමුද්රව්ය
- Metal
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Hambantota - Beragama Site
- ලේඛන අංකය
- MAMG/2009/M/33
සම්පූර්ණ විස්තරය
රෝමානු අධිරාජ්යයේ නිකුත් කරන ලද කාසි විශාල ප්රමාණයක් ශ්රී ලංකාවෙන් සොයාගෙන තිබේ. මේ අතරට නොඉදුල් කාසි මෙන්ම ව්යාජ ලෙස අච්චු ගැසූ කාභි ද ඇතුලත්ය. මෙහි දැක්වෙන්නේ ශ්රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්රික්කයේ බැරගමින් සොයා ගන්නා ලද කාසි එකතුවකි. මෙම කාසි දෙරට අතර පැවති වෙළඳ සබඳතා තහවුරු කරන වැදගත් පුරාවිද්යාත්මක මූලාශ්රයකි.