චීන කළු සලාංග
- යුගය
- Colonical
- දිනය/කාලවකවානුව
- 2025-10-12
- භාවිත කළ අමුද්රව්ය
- Clay
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Anuradhapura
- ලේඛන අංකය
- MAMG/2009/C/35
සම්පූර්ණ විස්තරය
මෙහි දැක්වෙන්නේ අනුරාධපුර ඇතුළු නුවර කැණීම් වලින් සොයා ගන්නා ලද ආනයනය කරන ලද මෘද්මය භාණ්ඩ වලට අයත් කොටස්ය. බටහිරින් ඉරානයේ සිට නැගෙනහිරින් චීනය දක්වා වූ අතිශය පුළුල් ප්රදේශයක් මෙම පුරාවස්තු නියෝජනය කරයි. කාලවකවානු වශයෙන් ක්රිස්තු පූර්ව 600 සිට ක්රිස්තු වර්ෂයෙන් 800 දක්වා වූ විස්තීරණ කාල පරිච්ඡෙදයකට ඒවා අයත්ය.මෙහි ප්රදර්ශනය කරන ආනයනය කළ භාණ්ඩ කැබලි අතර
1.ඉස්ලාමීය ට කොයිස් කාචිත අංග
2. චීන යූ අංග
3. චීන ලා පැහැති සලාංග
4.ඉස්ලාමික බිටුමාන් අංග
5. චීන දුසුන් අංග
6. චීන වැංෂා සලාංග සහ චීන කළු සලාංග යන නිදර්ශන අන්තර්ගතය.
1.ඉස්ලාමීය ට කොයිස් කාචිත අංග
2. චීන යූ අංග
3. චීන ලා පැහැති සලාංග
4.ඉස්ලාමික බිටුමාන් අංග
5. චීන දුසුන් අංග
6. චීන වැංෂා සලාංග සහ චීන කළු සලාංග යන නිදර්ශන අන්තර්ගතය.