Handle - GDV/2014/73
- යුගය
- Historical
- දිනය/කාලවකවානුව
- 2025-08-05
- භාවිත කළ අමුද්රව්ය
- Copper
- මානයන් (ප්රමාණය)
- THK-25 mm, DM-143mm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Godawaya Shipwreck
- වත්මන් පිහිටීම
- Galle > Maritime Archaeology Museum > Gallery 01 > Cabinet 07
- ලේඛන අංකය
- GDV/2014/73
සම්පූර්ණ විස්තරය
සම්පූර්ණ ලෙස හමුවන අනෙක් හැඬලයේ අත්ලට හසුවන කොටස සහ එය සවිවන කොටස සහිත පුරාවස්තුව වැදගත් එකකි. අච්චුවක් අධාරයෙන් නිමවා ඇති මෙහි අත්ලට හසුවන කොටස වෘත්තයක් ලෙස නිමවා ඇත්තේ හැඬලයේ අත්ලට හසුවන කොටස කොටස් කිහිපයක්ට බෙදී යන පරිදි රේඛා මතුව පෙනෙන ආකාරයෙනි. එසේම අත්ලට හසුවන කොටසින් පසු කොටස ඝනකමින් අඩු වන සේ පහළට යන විට කුඩා වන ආකාරයෙන් කප්පිනයක / බොලොක්කයක හැඩයෙන් නිමවා ඇත. එයට සම්බන්ධ වූ අනෙක් කොටස අඟලක් පමණ විශ්කම්භයකින් යුතු වූවක් බව ඉතිරිව ඇති සාධක මගින් පැහැදිලි කරගත හැක. අත්ලට හසුවන කොටසින් පරිබාහිර කොටස් අඩු ඝනකම් මට්ටමකින් නිමවා ඇත.
ඓතිහාසික පසුබිම
The Copper handle from the Godawaya shipwreck represent a unique archaeological resource for understanding ancient metallurgical production and Indian Ocean trade. Archaeological proximity to the Akurugoda smelting site and the Seruwila ore deposit suggests a potential local link; however, current compositional evidence points towards a non-local source.