ඇඹරුම් ගල (කුරහන්ගල)
- යුගය
- Colonial
- දිනය/කාලවකවානුව
- 2025-10-17
- භාවිත කළ අමුද්රව්ය
- Stone
- මානයන් (ප්රමාණය)
- H-14cm, DM-83cm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Avondstar shipwreck
- ලේඛන අංකය
- MAMG/2009/ST/4
සම්පූර්ණ විස්තරය
ඇඹරුම් ගල මෙය 1998 වර්ෂයේ ඇවොර් පුරාවිද්යා පරිශ්රයෙන් සොයා ගන්නා ලදී. යමහල් පාෂාණයක් වන බැසෝල්ට් ලාවා (Basalt-Lava) දැව සහ ලෝහ භාවිතා කර කොටස් දෙකකින් නිමවා ඇති මෙන්ම එකී දැව සහ ලෝහ කොටස් විනාශ වූ ඇත.