බල ඔරුව
- යුගය
- Historical
- දිනය/කාලවකවානුව
- 2025-10-10
- භාවිත කළ අමුද්රව්ය
- Wood
- මානයන් (ප්රමාණය)
- L-930cm, W-70cm, 80cm
- ලේඛන අංකය
- MAMG/2009/W/04
සම්පූර්ණ විස්තරය
ගැඹුරු මුහුදේ මසුන් ඇලුලීම සඳහා භාවිතා කරන මෙම යාත්රාව තැනීම සඳහා වල්දෙල්, දොඹ
වැනි ශක්තිමත් දැව භාවිතා කෙරේ.සාමන්යයෙන් බල ඔරුව බහුලව දක්නට තිබෙන්නේ ශ්රී ලංකාවේ දකුණු මුහුදු තීරයේය.
වැනි ශක්තිමත් දැව භාවිතා කෙරේ.සාමන්යයෙන් බල ඔරුව බහුලව දක්නට තිබෙන්නේ ශ්රී ලංකාවේ දකුණු මුහුදු තීරයේය.