ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න
චීන මැටි  බඳුන (විශාල) — Maritime Archaeology Museum

චීන මැටි බඳුන (විශාල)

Maritime Archaeology Museum Trade and Commerce Historical
යුගය
Historical
දිනය/කාලවකවානුව
2025-07-22
භාවිත කළ අමුද්‍රව්‍ය
porcelain
මානයන් (ප්‍රමාණය)
H-28.8cm, D-75cm, THK-6mm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Godawaya Shipwreck
ලේඛන අංකය
MAMG/2009/C/17

සම්පූර්ණ විස්තරය

සුදු පසුබිමෙහි නිල් වර්ණයෙන් මෝස්තර යෙදු මෙම පොසිලේන් බඳුන් විශේෂය ක්වින්ග් අධිරාජ්‍ය (ක්‍රි.ව 1644 - 1911) සමයට අයත් වුවකි. ගාල්ල ත්‍රිකුණාමලය ආදී පැරණි වරාය ආශ්‍රිත ප්‍රදේශ වලින් හමුවන මේ ආකාරයේ පොසිලේන් භාණ්ඩ දකුණු ආසියාවේ සංසරණය වූයේ 17 වන සියවසේ ලන්දේසි පෙරදිග ඉන්දීය සමාගමේ වෙළඳ කටයුතු හරහාය. මෙම බඳුන සොයාගත් ස්ථානය වාර්තා වී නැත.
ඓතිහාසික පසුබිම This porcelain object, painted in blue on a white background, is a product of the Qing Dynasty (1644–1911 CE) — a period marked by mass production and global export of Chinese ceramics, especially the iconic blue-and-white porcelain. This style became one of China’s most famous and widely traded ceramic traditions, admired for its beauty, durability, and craftsmanship.