ගරා යකා
- දිනය/කාලවකවානුව
- 2026-03-08
- ලේඛන අංකය
- AMM/011
සම්පූර්ණ විස්තරය
ගරා යකා යක්ෂයින්ගේ ගණයට අයත් වේ. ඔහු විසින් කරන ලද පුණ්ය කර්මයන්ගේ හේතුවෙන් ඔහු දේව සංගමයට එකතු විය. එම නිසා ඔහු ඇස් වහ කට වහ දොස දුරු කිරීම සඳහා කැඳවනු ලැබේ.
කෝලම් නැටුමක් අවසානයේදී ගරා යකා එවැනි දෝස දුරු කිරීම සඳහා පැමිණෙයි.
කෝලම් නැටුමක් අවසානයේදී ගරා යකා එවැනි දෝස දුරු කිරීම සඳහා පැමිණෙයි.