සුරඹ වල්ලි
- දිනය/කාලවකවානුව
- 2026-03-08
- ලේඛන අංකය
- AMM/008
සම්පූර්ණ විස්තරය
"දෙතින් පඳු ගෙන - අහසට දමා අල්ලන
මේ සභ තුළ නටන - සුරම්බ වල්ලිය බලන් සතුසින"
සුරඹ වල්ලි සභාවට පැමිණ මෙවැනි පද්යයන් සමඟ ඉදිරිපත් වී, දේවියන් මෙන් විස්මයජනක සියුම් නර්තනයක් සහ වේගවත්, උද්වේගකර නර්තනයක් රඟ දක්වයි.