ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

Part of large pottery (Barani)

Maritime Archaeology Museum Maritime History Historical
යුගය
Historical
දිනය/කාලවකවානුව
2025-08-07
භාවිත කළ අමුද්‍රව්‍ය
Clay
මානයන් (ප්‍රමාණය)
DM-40cm,
කැණීම් කළ/හමු වූ ස්ථානය
Godawaya Shipwreck
වත්මන් පිහිටීම
Galle > Maritime Archaeology Museum > Gallery 01 > Cabinet 08
ලේඛන අංකය
2024/SL/S/GDV/M/002/018

සම්පූර්ණ විස්තරය

2024 වර්ෂයේ අප්‍රියෙල් 21වන දින ගොඩවාය පුරාක්ෂේත්‍රයේ S5 W21 යන කොටුදැල් අංකයෙන් (Grid Number) මෙම බඳුන් හමුවී තිබේ. ජලය සහ වෙනත් දියරයන් ගබඩා කිරීම සඳහා යොදාගත් ගබඩා බඳුනක (Storage jars) කොටසක් ලෙස හඳුන්වා දිය හැකිය. මුව විවරයේ විෂ්කම්භය (Diameter) සෙ.මී. 40 ක් පමණ වේ. මෙහි වර්ණය - 5YR 4/3 4/4 Reddish Brown ලෙස පෙන්වාදිය හැක. මෙම බඳුනේ ප්‍රභාවය (Luster) මධ්‍යම පරිමාණයෙන් යුක්ත වේ. මෙහි සංයුතිය ඉතා සියුම් වැලි මිශ්‍රිත මැටි භාවිතයෙන් නිමවා ඇත.
ඓතිහාසික පසුබිම The ship, dated to the 2nd century BCE, contained pottery shards that are considered to belong to the 2nd–3rd centuries BCE. This has also been confirmed through analyses conducted on the pottery shards. The pottery found at the Godavaya site shows similarities to those discovered in the excavations at Tissamaharama and Anuradhapura. So far, evidence belonging to 11 ancient pottery types has been identified across the country. From the Godavaya site, pottery remnants corresponding to seven of these types have been uncovered. Accordingly, it is clear that these pottery vessels were used not only for domestic consumption but also in maritime navigation activities.