ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න
Part of rim — Maritime Archaeology Museum

Part of rim

Maritime Archaeology Museum Maritime History Historical
යුගය
Historical
දිනය/කාලවකවානුව
2025-08-07
භාවිත කළ අමුද්‍රව්‍ය
Clay
මානයන් (ප්‍රමාණය)
L-25cm, W-13cm,
කැණීම් කළ/හමු වූ ස්ථානය
Godawaya Shipwreck
වත්මන් පිහිටීම
Conversation Labotry
ලේඛන අංකය
2024/SL/S/GDV/M/002/017

සම්පූර්ණ විස්තරය

2024 වර්ෂයේ අප්‍රියෙල් 18වන දින ගොඩවාය පුරාක්ෂේත්‍රයේ S2 W10 යන කොටුදැල් අංකයෙන් (Grid Number) මෙම බඳුන් හමුවී තිබේ. ජලය සහ වෙනත් දියරයන් ගබඩා කිරීම සඳහා යොදාගත් ගබඩා බඳුනක (Storage jars) කොටසක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙම බඳුන් කොටසෙහි දිග සෙ.මී. 23.5 ක් හා පළල සෙ.මී. 13ක් පමණ වන අතර මෙහි වර්ගඵලය 611 Cm2 කින් යුක්ත වේ. මෙහි වර්ණය - 5YR 4/3 4/4 Reddish Brown ලෙස පෙන්වාදිය හැක.