Handle
- යුගය
- Historical
- දිනය/කාලවකවානුව
- 2025-08-07
- භාවිත කළ අමුද්රව්ය
- Copper alloy
- මානයන් (ප්රමාණය)
- L-103 mm, W-72 mm, THK-12 mm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Godawaya Shipwreck
- වත්මන් පිහිටීම
- Galle > Maritime Archaeology Museum > Gallery 01 > Cabinet 07
- ලේඛන අංකය
- 2023/SL/S/GDV/M/002/014
සම්පූර්ණ විස්තරය
තඹ හැඬල අතරින් තවත් වැදගත් පුරාවස්තුවක් ලෙස කොටස් 09කට බෙදා දක්වා ඇති හැඬලය වැදගත් ස්ථානයක් ගනී. අලංකාරත්වයක් සහිතව නිර්මාණය කළ මෙය උපරිම දිගින් යයයයය යුක්ත වන අතර සමාන හැඩැති කොටස් 07ක් සහ හැඬලය සවි වන කොටස් ද්විත්වය වෙනම හැඩයකින් නිමවා ඇත. සමාන හැඩැති කොටස් 07 ඕවලාකාර හැඩයක් ගත්තද එහි පැති හතරෙහි පෘෂ්ඨය සමකොට/මට්ටම්කොට රොම්බසාකාරව (කිරිබත් කැබැල්ලක හැඩය) පෙනෙන සේ නිමවා ඇත. සවිවන කොටස් ද්විත්වය පන්චාස්රාකාර හැඩයෙන් යුතුව නිමවා ඇත.
ඓතිහාසික පසුබිම
The Metal handle from the Godawaya shipwreck represent a unique archaeological resource for understanding ancient metallurgical production and Indian Ocean trade. Archaeological proximity to the Akurugoda smelting site and the Seruwila ore deposit suggests a potential local link; however, current compositional evidence points towards a non-local source.