ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

ලෝහමය උණ්ඩ

දිනය/කාලවකවානුව
2026-07-22
භාවිත කළ අමුද්‍රව්‍ය
Metal
මානයන් (ප්‍රමාණය)
H - 10cm, 10.2cm, 9.7cm Di - 31cm, 30cm, 30cm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Avondstar shipwreck
ලේඛන අංකය
MAM2009/M/37, MAMG/2009/M/38, MAMG/2009/M/39

සම්පූර්ණ විස්තරය

දහත්වන සහ දහඅටවන සියවස්වල ඉන්දීය සගරයේ යාත්‍රා කළ බොහෝ වෙළඳ නැව්වල කාලතුවක්කු සවි කොට තිබිණ' නැව්වල ගමන් කළ නාවකයෝද ආරක්ෂාව තකා විවිධ ආකාරයේ ගිණි අවි භාවිතකළෝය' ගාලු වරායේ ගිලී ගිය ඇවොක්ස්ටර් නැව කැණිමෙන් එවැනි ගිණි අවි සඳහා භාවිතා කරන ලඳ ලෝහමය උණ්ඩ රාශියක් හමු වී තිබේ'