ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

දේශීය මැටි බඳුනක්

දිනය/කාලවකවානුව
2026-06-30
භාවිත කළ අමුද්‍රව්‍ය
Clay
මානයන් (ප්‍රමාණය)
H - 27.3cm Di - 10cm Thi - 15mm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Avondstar shipwreck
වත්මන් පිහිටීම
Galle > Maritime Archaeology Museum > Gallery 01 > Cabinet 05
ලේඛන අංකය
MAMG/2009/C/05

සම්පූර්ණ විස්තරය

ගාලු වරායේ මුහුදුබත් වු ඇවොක්ස්ටර් නැවෙන් සොයා ගන්නා ලද මෙම මැටි බඳුන ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයකි. මෙම බඳුනේ හැඩයට සමානකම් තිබෙන ඓතිහාසික යුගට අයත් නිදර්ශන දිවයිනේ ස්ථාන කිහිපකය වු පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍ර වලින් සොයාගෙන තිබේ.