කාලතුවක්කුව
- යුගය
- Colonial
- දිනය/කාලවකවානුව
- 2025-10-17
- භාවිත කළ අමුද්රව්ය
- Iron
- මානයන් (ප්රමාණය)
- L-74cm, W-3m
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Avondstar shipwreck
- ලේඛන අංකය
- MAMG/2009/M/32
සම්පූර්ණ විස්තරය
කාලතුවක්කු යනු විශාල බර තුවක්කු විශේෂයකි. පාදයෙන් ක්රියා කරවූ හෙයින් හෝ තැනින් තැන ඔසවාගෙන යාමට හැකි අයුරිත් නිර්මාණය කර ඇති හෙයින් එය අර්ථවත් කොට දෙමළ බසින් කාල් තුප්සාක්කු ලෙස හැඳින්වෙයි. කාලතුවක්කු යන සිංහල ව්යවහාරය ඉන් හිත්ත වූවකි. පහළොස්වන සියවසේ දී වඩා විශාල කාලතුවක්කු නිෂ්පාදනය වූ අතර ඉන් ඇතැම් ඒවා බරින් ටොන් අටක් පමණ විය. පෘතුගීසීන් සමඟ කෙරුණු යුද්ධවල දී දේශීය කාලතුවක්කු යොදා ගත් බව රාජ්යවලියෙහි සඳහන් විස්තරවලින් පෙනේ.