ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

කරණවෑමි තැටිය

Maritime Archaeology Museum Maritime History Colonical
යුගය
Colonical
දිනය/කාලවකවානුව
2025-10-17
භාවිත කළ අමුද්‍රව්‍ය
Copper
මානයන් (ප්‍රමාණය)
H-7cm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Avondstar shipwreck
ලේඛන අංකය
MAMG/2009/M/01

සම්පූර්ණ විස්තරය

ඉලිප්සාකාර හැඩයෙන් යුත් මෙම බඳුන් භාවිතා කරන්නේ රැවුල බෑම සඳහාය, නිකටට යටින් මෙම බඳුන අල්වා එයට රැවුල් කොට වැටෙන්නට සලස්වයි. විශේෂයෙන් සශෛල්‍යා වෛද්‍ය කටයුතුවල දී ද මෙම කරණවෑමි බඳුන් යොදා ගනී. කරණවෑම් බඳුන් මැටිවලිනි, තඹයෙන් කළ ඒවා බොහෝ විට දකුණු යුරෝපයේ නිපදවන්නේ තඹවලින් නිපදවා ඇත.