නැංගුරම
- යුගය
- Colonial
- දිනය/කාලවකවානුව
- 2025-10-17
- භාවිත කළ අමුද්රව්ය
- Iron
- මානයන් (ප්රමාණය)
- H-74cm, W-3m
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Avondstar shipwreck
- ලේඛන අංකය
- MAMG/2009/M/34
සම්පූර්ණ විස්තරය
ඇවොන්ඩ්ස්ස්ටර් නෞකාවේ නැංගුරම ය. 1993 වර්ෂයේ දී සොයා ගන්නා ලදුව, එය 2001 වර්ෂයේ දී ගොඩගෙන සංරක්ෂණය කරනු ලැබිණ.