පිවුටර් හැඳි
- යුගය
- Colonial
- දිනය/කාලවකවානුව
- 2025-10-17
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Avondstar shipwreck
- ලේඛන අංකය
- MAMG/2009/M/28
සම්පූර්ණ විස්තරය
පිවුටර් හැඳි 20,ලී හැදි 20ක්,එම ලී වර්ගයෙන් ම කරන ලද ජෝගු ඇවොන්ඩ්ස්ර් නෞකාවෙන් සොයාගෙන ඇත. පිවුටර් හැඳි යනුවෙන් හැඳින්වෙන්නේ ඊයම් බෙලෙක් මුසු ලෝහයි. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේ පිහිටි සමාගමක නිපදවන ලද මෙම පිවුටර් උපකරණ මිල අධික ඒවා ය.