අපනයනය කළ කුළු බඩු
- යුගය
- Colonial
- දිනය/කාලවකවානුව
- 2025-10-14
- ලේඛන අංකය
- MAMG/2009/C/17
සම්පූර්ණ විස්තරය
ඓතිහාසික වාර්තාවලට අනුව පුරාණ කාලයේදී () ලංකාවෙන් අපනයනය කළ දේ අතර කුළු බඩු වලට විශේෂ තැනක් හිමි විය. අපනයනය කළ කුළුබඩු අතර කුරැදු (Cinnamomum zeylanicum), කරදමුංගු(Myristrica). ගම්මිරිස් (Pipper nigrum). කරාබුනැටි (Syzygium sp. (cf.aromaticum),සාදික්කා (Myristrica sp.cf fragrans) යනාදිය අයත් ව තිබිණි.