ඉංග්රීසි අක්ෂර සහිත උළු කැටය
- යුගය
- Colonial
- දිනය/කාලවකවානුව
- 2025-10-13
- මානයන් (ප්රමාණය)
- L-43cm, W-23cm, THK-28mm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Avondstar shipwreck
- ලේඛන අංකය
- 1993/GHL/146
සම්පූර්ණ විස්තරය
මෙය ඇවොන්ඩ්ස්ටර් නෞකාවෙන් හමු වී ඇත.මෙහි නෞකාවක ලාංඡනයක් මෙන්ම " මැන්ගලෝර් " යන නාමයක් සඳහන්ව පවතී. දැනුදු ඉන්දියාවේ මෙම නමින් උළු කර්මාන්ත ශාලාවක් දක්නට ලැබේ.