විශ්ණු ප්රතිමාව
- යුගය
- Colonical
- දිනය/කාලවකවානුව
- 2025-10-13
- භාවිත කළ අමුද්රව්ය
- Metal
- මානයන් (ප්රමාණය)
- W-14cm, H-52cm, DM-22cm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Galle Habour
- ලේඛන අංකය
- MAMG/2009/M/35
සම්පූර්ණ විස්තරය
විෂ්ණු ප්රතිමාව හින්දු දේව මණ්ඩලයේ ප්රධාන දෙවියකු වු විෂ්ණු ඓතිහාසික යුගයේ මැද භාගයේ සිට ශ්රී ලාංකිකයින් කාලය නැමති අතර වන්දනාවට ලක්විය. විෂ්ණු සංකල්පය සංකේතාත්මකව හඟවන අනන්ත නම් නාරජු මත සශ්රීකත්වයට අධිපති ශ්රී ලක්ෂ්මි නම් වු සිය ශක්තිය සමඟ පෙනී සිටී. විවිධ මුහුණුවරින් ඉදිරිපත් වන විෂ්ණුගේ දස අවතාරය මෙම දෙවියාගේ සර්ව භෞමිකත්වය සහ සර්වකාලීන්තවය පිළිබිඹු කරයි. අටවන සියවසට අයත් විෂ්ණු දෙවියන් මෙම ලෝකඩ ප්රතිමාව සොයා ගන්නා ලද්දේ ගාල්ලේ මුහුදු තීරයේ ගිලී තිබියදීය