ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

දැව හිදි බුදු පිළිමය

Maritime Archaeology Museum Trade and Commerce Colonial
යුගය
Colonial
දිනය/කාලවකවානුව
2025-10-13
භාවිත කළ අමුද්‍රව්‍ය
Wooden
මානයන් (ප්‍රමාණය)
L-44cm, 91cm
ලේඛන අංකය
MAMG/2009/W/08

සම්පූර්ණ විස්තරය

මෙම දැවමය ප්‍රතිමාව වර්ෂ 2004 දී ශ්‍රී ලංකාවට සුනාමි ව්‍යවසනයෙන් නැගෙනහිර වෙරළට ගොඩගසා තිබිය දී සොයා ගනු ලැබූවකි. පද්ම පීඨයක් මත විරාසනයෙන් වැඩ සිටින සමාධි(ධ්‍යාන) මුද්‍රාව පිළිඹිබු කරන මෙහි දැක්වෙන දිගටි හැඩැති හිස, අඩක් මුකුලිත නෙළුම් කැකුළු හා සම නෙත්, දේදුනු හැඩැති ඇහි බැම, මනා ලෙස වැඩුණු උෂ්ණීෂය ආදී ශෛලීය ලක්ෂණ මෙම පිළිමය තායිලන්තයේ සුඛෝතායි ශෛලියට (ක්‍රි.ව 14-15) අයත් බව පෙන්වා දෙයි. මෙම ප්‍රතිමාවේ කාල නිර්ණය අවිනිශ්චිත ය.