ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න

නානාදේසිගේ මුද්‍රාව

Maritime Archaeology Museum Trade and Commerce Colonial
යුගය
Colonial
දිනය/කාලවකවානුව
2025-10-13
භාවිත කළ අමුද්‍රව්‍ය
Model
මානයන් (ප්‍රමාණය)
H-3cm, DM-5cm
ලේඛන අංකය
MAMG/2009/RE/29

සම්පූර්ණ විස්තරය

උතුරු මැද පළාතට අයත් පදවියෙන් සොයා ගන්නා ලද මෙම ලෝකඩ මුද්‍රාව නානාදේසීන්(ක්‍රි.ව. 1000 - 1300) නමින් හඳුන් වන දකුණු ඉන්දීය ප්‍රභවයක් ඇති වෙළඳ සභාවකට අයත් වූවකි.