ත්රීභාෂා පුවරු ලිපිය
- යුගය
- Colonial
- දිනය/කාලවකවානුව
- 2025-10-13
- භාවිත කළ අමුද්රව්ය
- Fiber
- මානයන් (ප්රමාණය)
- W-77cm, H-144cm, THK-12cm
- ලේඛන අංකය
- MAMG/2009/RE/24
සම්පූර්ණ විස්තරය
මෙම පුවරුවේ ක්රිස්තු වර්ෂ 200 දී කෙටුම්පත් කරන ලද බවට සැලකෙන පර්සියානු, චීන සහ දෙමළ යන භාෂා තුනෙන් රචනා කරන ලද ලිපියක් කොටා තිබේ. චීනයේ දී රචනා කොට මෙරටට ගෙනෙන ලද මෙම පුවරුව පිහිටු වන ලද්දේ ෂෙන් හ නම් වූ අද්මිරාල්වරයා විසිනි. හින්දු දෙවිවරුන්ගේ ආශිර්වාදය ප්රාර්ථනා කරමින් "තේනවරායි නයනාර් ” (දෙවුන්දර දෙවියන්) පිදීම පිණිස ශ්රී ලංකාවට එවන ලද පූජා භාණ්ඩ පිළිබඳ තොරතුරු මෙම ලිපියේ සඳහන් වේ. රතු වැලි ගලින් නිර්මාණය කර ඇති මෙම ලිපිය 1911 වර්ෂයේ දිස්ත්රික් ඉංජිනේරු එච්.එෆ්. ටොමලින් විසින් ගාල්ලේ ක්රිප්ස් පාරේ තිබී සොයා ගන්නා ලදී.