බ්රිතාන්ය ලාංඡනය
- යුගය
- Colonial
- දිනය/කාලවකවානුව
- 2025-10-12
- භාවිත කළ අමුද්රව්ය
- Fiber
- මානයන් (ප්රමාණය)
- L-122cm,H-112cm
- ලේඛන අංකය
- MAMG/2009/RE/35
සම්පූර්ණ විස්තරය
මෙය ශ්රී ලංකාවේ භාවිත වූ බ්රිතාන්ය ලාංඡනයයි. ඉන් මහා බ්රිතාන්ය සහ උතුරු අයර්ලන්තය නිරූපණය කරයි. ලාංඡනයේ වම්පස සිටින්නේ මහා බ්රිතාන්ය නියෝජනය කරන ඉංග්රීසි සිංහයායි. දකුණු පස සිටින කඟවේනා උතුරු අයර්ලන්තය සංකේතවත් කරයි. "දෙවියන් සහ මගේ අයිතිය " යන අදහස දෙන "Dieu et mon droit" යන ප්රංශ භාෂාවෙන් රචිත පාඨයක් එහි දැක් වේ. සතුන් දෙදෙනා දරා සිටින පළිහේ "Honi Soit gui mal y pense " ප්රංශ පාඨයේ අර්ථය යක්ෂාවේශව සිතන්නා යක්ෂාවේශ වේ යන්නයි.