බෝතල් කුට්ටිය
- යුගය
- Colonical
- දිනය/කාලවකවානුව
- 2025-10-12
- භාවිත කළ අමුද්රව්ය
- Glass
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Maha Rawana site
- ලේඛන අංකය
- 09/SL/S/GB -2/M/01
සම්පූර්ණ විස්තරය
මුහුදුබත් වූ මෙම වීදුරු බෝතල් සොයාගනු ලැබුවේ මහා රාවණා කොටුවේ ප්රදීපාගරය අසල මුහුදෙනි' එම ස්ථානයට "Bottles Wreck" ලෙස ව්යවහාර වන්නේ ද විශාල බෝතල් ප්රමාණයක් මුහුදුබත් වී තිබී සොයා ගැනීම හේතු කොට ගෙනය' ඒවා දහනවවන සියවසේ මැද භාගයේ දී ගිලී ගිය බ්රිතාන්ය නෞව්කාවට අයත් යැයි හදුනාගෙන තිබේ'. මෙම බෝතල් නිෂ්පාදනය කරන ලද ආයතනයේ නාමය බෝතල් වල සටහන් වී ත්තේ
SUPERIOR SODA WATER CLARKE ROMA & CO. CEYLON ලෙසිනි'.
SUPERIOR SODA WATER CLARKE ROMA & CO. CEYLON ලෙසිනි'.