ශෛලමය නැංගුරම්
- යුගය
- Colonical
- දිනය/කාලවකවානුව
- 2025-10-10
- භාවිත කළ අමුද්රව්ය
- Stone
- මානයන් (ප්රමාණය)
- L-49cm, W-36cm, 13.cm
- කැණීම් කළ/හමු වූ ස්ථානය
- Galle Habour
- ලේඛන අංකය
- MAMG/2009/ST/06
සම්පූර්ණ විස්තරය
මැද හතරැස් සිදුරක් සහිත ගල් නැංගුරමකි. ශෛලමය නැංගුරම් විශේෂයක් වන මෙය සොයාගන්නා ලද්දේ ගාලු වරාය තදාශ්රිතයේ සමීක්ෂණයකි.
ක්රිස්තු වර්ෂයෙන් 13 සියවසට කාල නිර්ණය කර ඇත.
ක්රිස්තු වර්ෂයෙන් 13 සියවසට කාල නිර්ණය කර ඇත.